THANK TO THE RESULTS ACHIEVED WITH YOU !

12

COLOMBO

51

Other Areas

HELP US

DONATE NOW

About us

ශ්‍රී ලංකාවේ කුඩා මිනිසුන්ගේ සංගමය (මිහිමිත් ප්‍රජාව)

ශ්‍රී ලංකාවේ සිටින කුඩා මිනිසුන් හා අවාසි සහගත ප්‍රජාව එකතුවීමෙන් මෙම සංගමය ආරම්භ කර ඇතමේ අනුව ලංකාවේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම සිටින කුඩා මිනිසුන් එකතු කර සංවිධානයට බදවාගැනීම, ඔවුනට සමාජය තුල ජීවත්වීමේදී මුහුණදීමට සිදුවන ගැටළු අවම කරගැනීම, ඔවුන් බල ගැන්වීම අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීම, අධ්‍යාපනය සඳහා යොමුකිරීම හා දිරිගැන්වීම, සමාජ සංවර්ධන ආයතන හා රාජ්‍ය ආයතන සමග සබදතා පැවැත්වීම තුලින් ඔවුන්ගේ ගැටළු විසදීමට මැදිහත් වීම, රැකියා ගත කිරීම වැනි ගැටළු සඳහා මෙම සංගමය පිහිටුවන ලදි.

JOIN US

We Need Your Help

OFFLINE PAYMENT

PAYPAL PAYMENT

Donate to our Association.

Check all our causes !

ශ්‍රී ලංකාවේ සිටින කුඩා මිනිසුන් හා අවාසි සහගත ප්‍රජාව එකතුවීමෙන් මෙම සංගමය ආරම්භ කර ඇත. මෙහි දැනට සාමාජික සාමාජිකාවන් 63ක ප්‍රමාණයක් සාමාජිකත්වය ලබා ඇත.

ප්‍රතිලාභීන්

ප්‍රතිලාභීන්

කොළබ දිස්ත්‍රික්කයේ මිහිමිත් ප්‍රජාව මෙන්ම සියලුම ආවාසි සහගත ප්‍රජාවගේ
අයිතිවාසිකම් දිනාගැනීමට තනිව හෝ සාමුහිකව නැගිසිටීම.

READ MORE

ආර්ථිකමය වශයෙන් සක්‍රීය කිරීම සදහා වියලි ආහාර පාර්සල් ලබාදීම. මෙම ප්‍රජාවට පෞද්ගලික ජීවිතයේදී මුහුණදීමට සිදුවන ගැටළු හදුනාගැනීම එවාට වියදම් ගෙවීම හා උපදෙස් හා මඟ පෙන්වීම් සිදුකිරීම.

READ MORE

සංගමයේ සාමාජිකයන්ගේ භාෂා හා තාක්ෂණ කුසලතා වැඩි දියුණු කිරීම. සංගමයේ අධ්‍යාපනය ලබන අඩු ආදායම් ලාභි දරුවන් සඳහා ශිෂ්‍යත්ව ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම.

READ MORE

මෙම ප්‍රජාව කායික හා මානසිකව ශක්තිමත් පිරිසක් බව ආකල්පමය වශයෙන් ගොඩනැගීම.

READ MORE

CHECK

OUR BLOG

Blog

අපිත් මේ රටේ මිනිස්සු… ඇයි ඔයාලට අපිව දැනෙන්නේ නැත්තේ…? TALK WITH SUDATHTHA

READ MORE

Blog

Ishanka FB Post

READ MORE

Blog

“ඇයි අපට වෙනසක්-උසින් අඩු මගේ ළග උසින් වැඩි 100-150ක් වැඩකරනවා”

– ශ්‍රි ලංකා පුංචි ජනතාවගේ සංගමයේ සභාපතිනි දර්ශනී නානායක්කාර මහත්මිය- කිසිවෙකුත් කෙලෙස උපදින්නේදැයි දන්නේ නැත. සමාජයේ උස් මිටි ‌භේද සියල්ලට මුහුණ දීමට සිදුවන්නේ උපතින් පසුවය. නිතර දෙවෙලේ අපට හමුවන උසින් අඩු (කුරු) මිනිසුන්ද මිනිසුන්ය. නමුත් ඔබ අප ජීවත්වන සමාජයේ සිටින මිනිසුන්ම නොමිනිසුන් ලෙස කුරු මිනිසුන් දෙස අවඥාවෙන් බලා ඇත්ද? අප ඔවුන් වෙනුවෙන් ශක්තියක් වනු විනා […]

READ MORE

Contact Us Now ! + 94 766 440 440

ශ්‍රී ලංකාවේ කුඩා මිනිසුන්ගේ (මිහිමිත්) සංගමය.

Account Name : LITTLE PEOPLE ASSOCIATION
ACCOUNT NO : 1000275948
BANK NAME : COMMERCIAL BANK
BRANCH : DEHIWALA, SRI LANKA