ශ්‍රී ලංකාවේ සිටින කුඩා මිනිසුන් හා අවාසි සහගත ප්‍රජාව එකතුවීමෙන් මෙම සංගමය ආරම්භ කර ඇත.
ශ්‍රී ලංකාවේ සිටින කුඩා මිනිසුන් හා අවාසි සහගත ප්‍රජාව එකතුවීමෙන් මෙම සංගමය ආරම්භ කර ඇත.
මේ අනුව ලංකාවේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම සිටින කුඩා මිනිසුන් එකතු කර සංවිධානයට බදවාගැනීම, ඔවුනට සමාජය තුල ජීවත්වීමේදී මුහුණදීමට සිදුවන ගැටළු අවම කරගැනීම, ඔවුන් බල ගැන්වීම අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීම, අධ්‍යාපනය සඳහා යොමුකිරීම හා දිරිගැන්වීම, සමාජ සංවර්ධන ආයතන හා රාජ්‍ය ආයතන සමග සබදතා පැවැත්වීම තුලින් ඔවුන්ගේ ගැටළු විසදීමට මැදිහත් වීම, රැකියා ගත කිරීම වැනි ගැටළු සඳහා මෙම සංගමය පිහිටුවන ලදි.
කොළඹ දිස්ත්‍රික්කයේ සිටින මිහිමිත් ප්‍රජාව හා අවාසි සහගත ප්‍රජාවගේ දරිද්‍රතාවය, මානසික පීඩනය, නොදියුණුකම හා සමාජයෙන් කොන්වීම, අධ්‍යාපනයට යොමු නොවීම, සෞඛ්‍ය ගැටළු, නිසි අධ්‍යාපනයක් නොලැබීම හා සමතැන නොතිබීම රැකියා ගැටළු වලට හැකිතාක් දුරට විසදුම් නොලැබීම හා මග පෙන්වීම, ආධාර උපකාර කිරීම, රාජ්‍ය අනුග්‍රහය හා මග පෙන්වීම් ලබාගැනීමට මැදිහත් වීම මෙහි අවශ්‍යතාවයක් වේ.
කොළඹ දිස්ත්‍රික්කයේ සිටින මිහිමිත් ප්‍රජාව හා අවාසි සහගත ප්‍රජාවගේ සුභ සාධනය, අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා ඔවුන් ආර්ථික වශයෙන් සක්‍රීය පිරිසක් බවට පත් කිරීම හා සවිබල ගැන්වීම.
කොළඹ දිස්ත්‍රික්කය තුල සිටින මිහිමිත් ප්‍රජාව සවිබල ගැන්වීම හා අවාසි සහගත ප්‍රජාවගේ සමාජීය ආකල්ප දියුණුකිරීම, ඔවුන් දැනුවත් කිරීම, අධ්‍යාපනය සඳහා උපකාර කිරීම, ඔවුන් සවිබල ගැන්වීම,
මෙම ව්‍යාපෘතියට අයත්වන පිරිස ශාරීරික තත්වය (කුඩා මිනිසුන් හා අවාසි සහගත ප්‍රජාව) නිසා මානසිකව බිදවැටි ඇති පිරිසක් බවත්, ඔවුනට සමාජයේ පවතින අඩුලුහුඩුකම්, සම අයිතිවාසිකම් නොලැබිම් වැනි ගැටළු පවතින බැවින් මෙම පිරිසද සමාජයේ අවාසි සහගත ප්‍රජාවක් ලෙස අලුතින් හදුනාගෙන ඇත.
ඔවුනට සම අයිතිවාසිකම් ලබාදීම, බලගැන්වීම සමාජ සේවා විෂය පතයට අයත් වන බව
හඳුනාගෙන ඇත. රජයේ පවතින පොදු නීතියත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා එක්සත් ජාතීන්ගේ විශ්ව ප්‍රකාශනය අනුව ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, බලගැන්වීම සිදුකල යුතු නිසාත්, මෙම පිරිස පිළිබදව නැවත සිතා බැලීම සමාජ සේවා විෂය පථයට අයත් බවත් සමාජයේ යම් පිරිසකට සමාන අයිතිවාසිකම් නොලැබීම සමාජමය ප්‍රශ්නයක් නිසාත් මෙම විෂය සමාජ සේවා විෂය පතයට අයත් වේ.
කොළඹ දිස්ත්‍රික්කයේ සිටින මිහිමිත් ප්‍රජාව හා අවාසි සහගත ප්‍රජාවගේ දරිද්‍රතාවය, මානසික පීඩනය, නොදියුණුකම හා සමාජයෙන් කොන්වීම, අධ්‍යාපනයට යොමු නොවීම, සෞඛ්‍ය ගැටළු, නිසි අධ්‍යාපනයක් නොලැබීම හා සමතැන නොතිබීම රැකියා ගැටළු වලට හැකිතාක් දුරට විසදුම් නොලැබීම හා මග පෙන්වීම, ආධාර උපකාර කිරීම, රාජ්‍ය අනුග්‍රහය හා මග පෙන්වීම් ලබාගැනීමට මැදිහත් වීම මෙහි අවශ්‍යතාවයක් වේ.
කොළඹ දිස්ත්‍රික්කයේ සිටින මිහිමිත් ප්‍රජාව හා අවාසි සහගත ප්‍රජාවගේ සුභ සාධනය, අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා ඔවුන් ආර්ථික වශයෙන් සක්‍රීය පිරිසක් බවට පත් කිරීම හා සවිබල ගැන්වීම.
ඉහත අරමුණු කරා යාමේදී දිස්ත්‍රික්කයේ සිටින රාජ්‍ය නිලධාරීන්, සමාජ සංවර්ධන ආයතන, පෞද්ගලික ආයතනවල මගපෙන්වීම, උපදෙස් ලබාගැනීම හා සක්‍රීයව අත්වැල් බැදගනිමින් ඉදිරියට යාමට බලාපොරොත්තු වෙමු.
© Copyright 2021 Little People of Sri Lanka - Design by : Lanka Designer