By
0 Comments
– ශ්රි ලංකා පුංචි ජනතාවගේ සංගමයේ සභාපතිනි දර්ශනී නානායක්කාර මහත්මිය- කිසිවෙකුත් කෙලෙස උපදින්නේදැයි දන්නේ නැත. සමාජයේ උස් මිටි භේද සියල්ලට මුහුණ දීමට සිදුවන්නේ උපතින් පසුවය. නිතර දෙවෙලේ අපට හමුවන උසින් අඩු (කුරු) මිනිසුන්ද මිනිසුන්ය. නමුත් ඔබ අප ජීවත්වන සමාජයේ සිටින මිනිසුන්ම නොමිනිසුන් ලෙස කුරු මිනිසුන් දෙස අවඥාවෙන් බලා ඇත්ද? අප ඔවුන් වෙනුවෙන් ශක්තියක් වනු විනා […]
So happy that the Chaaya Foundation is able to join forces with the inspirational Dharshani Nanayakkara in her work with dealing with #achondroplasia & bettering the lives of those affected by it. Hoping that together, they’ll achieve amazing breakthroughs. දර්ෂනි නානායක්කාර සමගින් අත්වැල් බැඳගනිමින් ඇය සිදුකරන ඉදිරි සමාජ මෙහෙවරට ශක්තියක් වීමට චායා පදනමට අවස්ථාව උදාවීම […]
මේ ලංකාවේ උසින් අඩු මිනිසුන් සමඟ සමාජයේ භාවිතා වන වචනවලින් කියනවා නම් කොට, මිටි මිනිසුන් සමඟ ටෙලිවිෂනයෙහ් කරන ලද පළමු සාකච්ඡාවයි. මේ සාකච්ඡාවේ අවසානය දක්වා අසන ඔබට මේ මිනිසුන්ට මෙතරම් ප්රශ්න තිබෙනවා ද කියා විටෙක ඔබට සිතේ වී. ඔබ සංවේදී වේවි, ලයෙහි තෙත ඇති ඔබ හඬා වැටේ වී, මේ මිනිසුන් මේ ආත්මභාවයේ කොට වී උපන් […]